Friday, July 29, 2011

වෙබ් අඩවියෙන් ඉවත් වීමේදී Message එකක් පෙන්වීම

හැම දෙනාම දැකලා ඇති සමහර වෙබ් අඩවි වලින් ඉවත් වීමට යාමේදී ස්තූති කිරීමක් වැනි පණිවුඩයක් පරිශීලකයාට පෙන්වන්වා. අද මම කියලා දෙන්න යන්නේ ඒ වගේ පණිවුඩයක් පෙන්වන ආකාරයයි.



මුලින්ම කරන්න තියෙන්නේ වෙබ් අඩවියේ කේතයන් විවෘත කරගෙන මෙන්න මේ කේත කොටස එහි තියෙන </head> කොටසට කලින් අලවන එකයි(paste). ඇත්තටම මේක ඉතාම පොඩි වැඩක්. හැබැයි මේකේ සරලකම නිසාම පිටුව නැවත ගෙන්වීමක් වගේ දේකදී (Refresh) මේක පෙන්වන්න ඉඩ තියෙනවා.

මෙන්න මේකය කෝඩ් එක


<script type='text/javascript'>
window.onunload = unloadPage;
function unloadPage()
{
alert("Your message here");
}
</script>


ඉතින් මේක යොදලා බලන්න ඔබේ වෙබ් පිටුවටත්.

Categories:

11 comments:

  1. මේක නම් වටින දෙයක් යාලුවා..

    ජය වේවා....
    දිගටම මේවගේ දේවල් ලියන්නකෝ

    ReplyDelete
  2. මරු කෝඩ් එකක් නේ .. නියමයි ..

    ReplyDelete
  3. මාරු යාළුවා තැන්ක්ස්

    ReplyDelete
  4. කොමන්ට් එකට බොහොම ස්තූතියි clakmal9

    ReplyDelete
  5. ස්තූතියි යාලූ! මාත් හදාගත්තා!

    ReplyDelete
  6. ආ.. ජය , මටත් වැදගත් , ඕකට රි ඩිරෙක්ට් එකක් දා ගණන ඕනේ මෙහෙන්මම :D

    ReplyDelete

Copyright © ළහිරුගේ සිංහල Blog අඩවිය - සිංහල බ්ලොග් | Powered by Blogger

Design by Anders NorenUp ↑