Thursday, July 14, 2011

ලොග් ඔන් ස්ක්‍රීන් වින්ඩෝස් xp වලදී සාදන අයුරු

මුලින්ම මේ කියන සොෆ්ට්වෙයාර් එක බාගත කර ගන්න. හැබැයි මේ වැඩේ කරන්න නම් ටිකක් අමාරුයි. හැබැයි ඉතින් අමාරු වැඩක් කරලා ප්‍රතිඵල ලැබුනාම ගොඩක් හොදයි. ඒක නිසා ටිකක් පරිස්සමින් මේක කරන්න ‍ඕනේ.

ඉතින් මුලින්ම මේ සොෆ්ට්වෙයාර් එක ගන්න
http://delphi.icm.edu.pl/ftp/tools/ResHack.zip
ඒකරලා මේක නිදහස් තැනකට Extract කරලා
ඔයාගේ System 32 ෆෝල්ඩර් එකට යන්න. ඒකරලා එකේ තියෙන logonui.exe කියන ෆයිල් එක හොයාගෙන අළුත්ම ෆයිල් එකක‍ට කොපි කරගන්න. දැන් තමා අමාරු වැඩ පටන් ගන්නේ.
දැන් මේ ෆයිල් එක රෙස්හැකර් වලින් විවෘත කරන්න.
ඊලගට ඒකේ තියෙන ලිස්ට් එකේ "Bitmap>100>1033" වි‍වෘත කරගන්න

දැන් මේක සේව් කරගන්න. එතකොට මේ විදියට සේව් වෙයි.
දැන් මේ logonui.exe කියන ෆයිල් එක System32 වලට කොපි කරලා ඒකේ තියෙන ෆයිල් එක ඕවර් රයිට් කරන්න. අන්තිමට රී ස්ටාර්ට් කරාම ලස්සනට අළුත්ම ලොග්ඔන් යූඅයි එක බලන්න පුළුවන්.

*(අවවාදයයි- මෙහි ඇති උපදෙස් නොසැලකිලිමත් කමින් ක්‍රියා කරවීමට යාමෙන් ඔබගේ උපකරන වලට යම් හානියක් සිදුවුවහොත් රචකයා වගකීම භාර ගනු නොලැබේ)

Categories:

1 comment:

Copyright © ළහිරුගේ සිංහල Blog අඩවිය - සිංහල බ්ලොග් | Powered by Blogger

Design by Anders NorenUp ↑