Tuesday, August 30, 2011

විෂුවල් බේසික් පාඩම් මාලාව


ඉතින් අද මම කලින් විෂුවල් බේසික් එකේ දෙවනි කොටස අරගෙන ආවා. මේක නම් හදන්න ටිකක් අමාරු වුනා. කෝඩ් ලියන්න නම් නෙමේ. හරියට කන්වර්ට් කරගන්න ගොඩක් මහන්සි වෙන්න වුනා. මම වෙනදා භාවිතා කරන කොඩැක් එක දාලා කන්වර්ට් කලාම 50MB ෆයිල් එකක් තමා ආවේ. ඊට පස්සේ කොහොම හරි දගලලා 7MB වෙනකන් අඩු කර ගත්තා. ඒත් ඉතින් සයිස් එක නම් ගොඩක් වැඩියි. මොකද මේ කනෙක්ෂන් එකේ අප්ලෝඩ් ස්පීඩ් ටිකක් අඩුයි.ඒත් ඉතින්


මේක කොහොම හරි අප්ලෝඩ් කරන්නත් එපෑය. ඉතින් මෙන්න අප්ලොඩ් කරා. කලින් වීඩියෝ එක බලපු කෙනෙක් කියලා තිබුනා ඕඩියෝ නැතිව වීඩියෝ විතරක් දුන්නාම තේරුම් ගන්න ටිකක් විතර අමාරුයි කියලා. ඉතින් ඔන්න මම වීඩියෝ/ඕඩියෝ දෙකම දීලා තියෙනවා. ආ... තව පොඩ්ඩෙන් අමතක වෙනවා, ලස්සන මියුසික් එකකුත් දාලා තියෙනවා. බලල හොද නරක දෙකම කියලා කොමන්ට් කරලා ෆලෝ කරලා යන්න.

මේ තියෙන්නේ භාවිතා කරපු කොඩ් කොටස

'Code by Lahiru Himash Madusanka
        Try
            sum.Text = Val(num1.Text) + Val(num2.Text)
        Catch ex As Exception
            MsgBox("Error")
        End Try


http://www.youtube.com/watch?v=znj042ThpxU

Categories:

11 comments:

  1. බොහෝම හොඳ වැඩක් යාලුවා...
    ඔන්න මගෙන් මල් මිටියක් මහන්සියට!

    ReplyDelete
  2. තවත් හොද පාඩම් දායි කියලා හිතනවා..අයියේ පුලුවන් නම් විෂුවල් බේසික් වල තියෙන tools ගැන හදුන්වලා දෙන්නකෝ.කොමන්ට් දැම්මේ නෑ කියලා පාඩම් නතර කරන්න එපා මම බලනවා දිගටම යන්න.ඔබට සුභ පැතුමි

    ReplyDelete
  3. නියමයි යාලුවා දිගටම කරන්න.ගොඩක් හොද වැඩක් :)

    ReplyDelete
  4. @ඉන්දික
    බොහොම ස්තූතියි යාළුවා.

    ReplyDelete
  5. @ජයා
    හරි මම ලගදිම මුළු විෂුවල් බේසික් ගැනම හොදට විස්තර කරන වීඩියෝ ටිකක් දාන්නම්. නිකම් බලලා යන එකේ කොමන්ට් එකක් දාලම යන්න මල්ලි. ස්තූතියි

    ReplyDelete
  6. @මෝල්ඩර් ෆයිල්ස්
    ස්තූතියි යාළුවා.

    ReplyDelete
  7. නියමයි සහෝ දිගටම කරගෙන යන්න ............

    ReplyDelete
  8. ස්තූතියි නාට්‍යකාරයා

    ReplyDelete
  9. අගේ ඇති වැඩක්. මට නම් විශාල උදව්වක්

    ReplyDelete
  10. නියමයි යාලුවා දිගටම කරන්න.ගොඩක් හොද වැඩක් :)

    ReplyDelete

Copyright © ළහිරුගේ සිංහල Blog අඩවිය - සිංහල බ්ලොග් | Powered by Blogger

Design by Anders NorenUp ↑