Saturday, August 20, 2011

ෆේස්බුක් E-mail එකක් ගමු

හෙදයි අද මම කියන්නේ ඉතාමත් ප්‍ර‍යෝජනවත් දෙයක් ගැන. ඒ තමා කොහෙමද sdglhm@facebook.com වගේ ඊ මේල් ලිපිනයක් ගන්නේ කියන එක.

මුලින්ම මගේ Facebook යූසර්නේම් ලිපිය කියවලා යූසර් නේම් එකක් හදා ගන්න.

http://119sinhala.blogspot.com/2011/07/facebook-usename.html

දැන් ඔයාලාගේ ගිනුමට පිවිසිලා වම් පැත්තේ ඇති Messages කියන තැනට යන්න. ඊට පස්සේ එතන උඩම තියෙන ඊමේල් කොටස මත ක්ලික් කරලා ඒක ඇක්ටිව් කර ගන්න. හරිම ලේසියි.
http://www.facebook.com/username/

Categories:

2 comments:

Copyright © ළහිරුගේ සිංහල Blog අඩවිය - සිංහල බ්ලොග් | Powered by Blogger

Design by Anders NorenUp ↑