Wednesday, August 3, 2011

බ්ලොගර් වල Navbar එක ඉවත් කර ගන්නා හැටි

මම මේ බ්ලොග් එක ලියන්නේ මේක ගොඩක් දෙනාට වැදගත් වෙන නිසා. විශේෂයෙන් බ්ලොගර් භාවිත කරලා බ්ලොග් ලියන අයට. මේකෙන් කියලා දෙන්නේ බ්ලොගර් අඩවියකට නිතරගයෙන් ලැබෙන නැවිබාර් හෙවත් බ්ලොග් එකේ ඉහල කොටසේ දක්නට ලැබෙන විශේෂ කොටස ඉවත් කරන ආකාරය.
හොදයි, මුලින්ම තමන්ගේ ඩෑෂ් බෝඩ් එකෙන් බ්ලොග් එක තොර‍ගෙන එකේ ඩිසයින් කියන කොටස ලබාගන්න. දැන් එහි ඇති Edit HTML කියන කොටස විවෘත කරලා මේන්න මේ කොඩ් කොටස හොයාගන්න



/* Variable definitions
   ====================


මීලගට මෙන්න මේ කොඩ් කොටස ඊට උඩින් අලවලා සුරැකුම් කර ගන්න.


#navbar-iframe {display: none !important;}

මේ වගේ එකකින් අපේ බ්ලොග් එකට පොඩ් ප්‍රොෆෙෂනල් පෙනුමක් ගන්න පුළුවන්.

Categories:

10 comments:

  1. නියමයි... තෑන්ක්ස්

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. මරු ස්තූතියි.............

    ReplyDelete
  5. කොමන්ට් එකට ස්තූතියි clkmal9

    ReplyDelete

Copyright © ළහිරුගේ සිංහල Blog අඩවිය - සිංහල බ්ලොග් | Powered by Blogger

Design by Anders NorenUp ↑