Friday, August 5, 2011

මෙන්න මගේ Software පැකේජ් එක

මුලින්ම මේ සොෆ්ට්වෙයාර් පැකේජ් එක මේන්න මේ ලින්ක් එකින් ඩවුන්ලෝඩ් කරගන්න. නැතිනම් මේක කියවලා ඊට පස්සේ භාගත කර ගන්න.



https://sites.google.com/site/crworkscom/cabinet/Setup.zip?attredirects=0&d=1


මේක තියෙන්නේ සිප් ෆයිල් එකක් විදියට. ඒක එක්ස්ට්‍රැක්ට් කරගන්න.


දැන් මේ සෙට්අප් එක ධාවනය කරන්න.

මෙහි තියෙන Extract කියන බොත්තම මත ක්ලික් කරන්න.

එවිට මේ සෙට්අප් එක තිබුන තැන අළුතින් Setup 01 කියලා ෆෝල්ඩර් එකක් නිර්මාණය වෙනවා.

දැන් ඒ ෆෝල්ඩර් එක ඇතුලට යන්න.

එකේ තියෙන Setup.exe හෝ Setup යන ෆයිල් එක ධාවනය කරන්න.




දැන් එම විවෘත වෙන වින්ඩෝවේ ඇති Install(1) යන බොත්තම මත ක්ලික් කරන්න. දැන් මද වේලාවකින් Install(2) යන බොත්තම සක්‍රීය වනු දැකිය හැකියි. එවිට එය මතද ක්ලික් කරන්න.
 දැන් නැවතත් සුළු වේලාවක් රැදී සිටින්න.
 අවසානයේ Install(3) හා Install(4) යන බොත්තම් ක්‍රියාකාරී වනු දක්නට ලැබේ. එවිට Install(4) යන බොත්තම මත ක්ලික් කරන්න. භාගත කිරීම පහසු වනු පිනිස Install(3) විධානයට අදාල .NetFrameWork වැඩසටහන අන්තර්ගත කර නොමැත. එම අදාල වර්ශන් එක නොතිබේ නම් එය Microsoft වෙබ් අඩවියෙන් භාගත කර ගන්න. මෙම වැඩසටහනේ නවතම සංස්කරණයක් තිබීම ඔබේ පරිගණකයට නව වැඩ සටහන් නිසියාකාරව ක්‍රියාත්මක වීමට වැදගත් වේ.

අවසානයේදී Install(4) යන බොත්තම මත ක්ලික් කල විට මෙම වැඩසටහන ධාවනය වේ.

දැන් මද වේලාවක් රැදී සිටින්න. ස්වල්ප වේලාවකින් මෙම වින්ඩෝව විවෘත වේ.

මෙහි ඇති නෙක්ස්ට්(Next) විධානය මගින් මීලග අවස්ථාවට යා හැකිවේ.

මෙහි ඇති දේවල් වලට එකග වන්නේ නම් I accept යන්න තෝරා Next මගින් මීලග අවස්ථාවට යා හැකිවේ.

මෙම ස්ථානයේ ඇත්තේ ඔබ මෙම වැඩසටහන අන්තර්ගත කරන ස්ථානයයි. එය තමන්ට කැමති ස්ථානයක් හෝ මෙම සිථානය හෝ තබා නෙක්ස්ට් යන්න මත ක්ලික් කරන්න.

මෙය මේ අයුරින්ම තබා නෙක්ස්ට් කරන්න

ඉන් පසු Install යන්න මත ක්ලික් කරන්න

දැන් මෙම වැඩසටහන ස්ථාපනය වේ. මද වේලාවක රැදී සිටින්න.

දැන් මෙම ස්ථානය Finish යන්න ක්ලික් කිරීම මගින් ඉවත් වන්න. එහි ඇති Launch CCS Version 1... යන්නේ ඇති කොටුව මත සලකුණු කර තැබීම මගින් මෙම වැඩසටහන ධාවනය කල හැකියි.

එවිට විවෘත වන්නේ මෙම වැඩසටහනේ පාලක වැඩසටහනයි. එමගින් මෙම වැඩ සටහනට අදාල සියළු මෘදුකාංග විවෘත කර ගැනීමේ පහසුකම් සලසා ඇත.

මෙම මෘදුකාංගයේ ඇති විවිධ වැඩසටහන් වලින් ප්‍රයොජනය ගන්න අයුරු ඉදිරි කොටස් වලින් ඉදිරිපත් කෙරේ.
භාගත කලේ නැතිනම් දැන් මෙය භාගත කර ගන්න.
මෙතනින් සොෆ්ට්වෙයාර් එක ගැන කියවන්න
Read as ScribdRead @ Google

Categories:

18 comments:

  1. mona wage dewalata oka use karanne

    ReplyDelete
  2. @Ano-මේකෙන් කරන්න වැඩ ගොඩක් පුළුවන්. දල අදහසක් ගන්න මේක බලන්න
    https://sites.google.com/site/crworkscom/cabinet/EndUseLicenseAgreementforCCSversion01.pdf?attredirects=0&d=1

    ReplyDelete
  3. කොමන්ට් එකට ස්තූතියි Anonymous

    ReplyDelete
  4. Dhanushka PrabhathAugust 28, 2011 at 12:55 PM

    Thanks machan

    ReplyDelete
  5. ඔන්න බාන්න දැම්මා ......
    අරගෙනම බලමුකෝ ......

    ReplyDelete
  6. @පන්සල් හන්දිය
    http://savemyi.zzl.org/

    කොමන්ට් එකට ස්තූතියි. කොහොමද කියලත් කියන්න

    ReplyDelete
  7. @ප්‍රභාෂ්

    https://sites.google.com/site/crworkscom/cabinet/EndUseLicenseAgreementforCCSversion01.pdf?attredirects=0&d=1

    http://119sinhala.blogspot.com/2011/08/blog-post.html

    ReplyDelete
  8. mamath bana demma

    ReplyDelete
  9. ඔන්න අපිත් දාගත්ත එහෙනම්.. නැත්තම් බ්ලොග් පෝස්ට් එකක් ටයිප් කරනන ගත්තම ඇස් කටේ.. නෝ ඉන්ට(ර්)වල්ස්..

    ReplyDelete
  10. ඒ කථාවනම් ඇත්ත සෑම්. මමත් මේක දාගෙන ඉන්නේ. නෙට් එකෙත් මේ වගේ සොෆ්ට් දැන් ගන්න තියෙනවා. හැබැයි ස්ල්ලි දීලා ගන්න වෙන්නේ

    ReplyDelete
  11. නියමයි යාලුවා දිගටම කරන්න.ගොඩක් හොද වැඩක් :)

    ReplyDelete
    Replies
    1. http://www.softwarefreesl.info/#widget-themater_tabs-1432447472-id2

      Delete
    2. http://www.softwarefreesl.info/#widget-themater_tabs-1432447472-id2

      Delete

Copyright © ළහිරුගේ සිංහල Blog අඩවිය - සිංහල බ්ලොග් | Powered by Blogger

Design by Anders NorenUp ↑