Wednesday, August 24, 2011

‍‍‍‍රෙජිස්ට්‍රි Tweaks කර ගන්න ලේසි ක්‍රමයක්

ගොඩක් දෙනා හිතන් ඉන්නේ රෙජිස්ට්‍රියට මොකක් හරි සුළු වෙනස් කමක් කලත් පරිගණකය නැවත පන ගන්වන්න ඕනේ කියලානේ. ඒක ඇත්ත මොකද
නැත්නම් ඒ වෙනස වැඩ කරන්නේ නෑ. හැබැයි මම නම් ඔය පොඩි පොඩි දේවල් වලට පරිගණකය නැවත පනගන්වන්නේ නෑ.



ඒකට කරන්න තියෙන්නේ බොහොම සුළු වැඩක. මුලින්ම CTRL+ALT+DEL කියන යතුරු ඔබලා Task Manager කියන වින්ඩෝව ලබා ගන්න. ඊට පස්සේ එකේ තියෙන Processes කියන ටැබ් එකට ගිහින් ඒකේ තියෙන explorer.exe කියන ප්‍රොසෙස් එක හොයලා End process කරන්න. ඊට පස්සේ File>New task ගිහිල්ලා explorer කියලා ටයිප් කරලා OK කරන්න.

Categories:

9 comments:

  1. ඒ කියන්නෙ පරණ explorer.exe එක අයින් කරලා , අලුතින් එකක් එකතු කරනවා ,, එහෙමද?

    ReplyDelete
  2. අපි ඉතින් ලිනක්ස් නෙව..ඔය අවුල් කිසි දෙයක් නෑ අපිට...

    ReplyDelete
  3. "මෙම බ්ලොග් අඩවිය දුරකථන හරහාද නැරඹිය හැක" phone eke sinhala akuru penne nathooooooooooooooooooooooo

    ReplyDelete
  4. @sanjaya:-
    නෑ මේකෙන් වෙන්නේ Explorer කියන එක නවත්තලා ආයෙත් රන් කරන එක. එතකොටත් රී ස්ටාර්ට් වීමේදී වෙන ක්‍රියාවලියෙන් කුඩා කොටසක් ආයෙත් වෙනවා

    ReplyDelete
  5. @indi:-
    ලිනක්ස් ඉතින් හොදයි නොවෑ. මොකක්ද උබුන්ටුද?

    ReplyDelete
  6. @doublerainbow69:-
    ඔයාගේ තියෙන්නේ Android නම් මේක දාල බලලා මට කියන්න
    http://code.google.com/p/sett-browser/

    ReplyDelete
  7. @sanjaya, Indi & doublerainbow69 කොමන්ට් වලට ස්තූතියි

    ReplyDelete

Copyright © ළහිරුගේ සිංහල Blog අඩවිය - සිංහල බ්ලොග් | Powered by Blogger

Design by Anders NorenUp ↑