Wednesday, August 17, 2011

Ubuntu ඉන්ස්ටෝල් කරමු

කාලෙකින් පෝස්ට් එකක් දාන්න බැරි උනා. මොකද මේ දවස්වල ටිකක් වැඩ වැඩියි. එහෙම කියලා අමතක කොරලත් බෑ නේ. ඒක නිසා මම අද වීඩියෝ එකක් හදලා අප්ලොඩ් කරා.

මේකේ තියෙන්නේ කොහොමද උබුන්ටු ඉන්ස්ටෝල් කරන්නේ කියලා. මේ වීඩියෝ එක හදන්න මට මගේ යාළුවෙක් උදව් කලා. ආයේ තවත් මොනවා කියවන්නද. මුල ඉදලා අග දක්වා බලන්න

කොමන්ට් එකක් දාන්න හොදේ. ෆලෝ කොරත් හොදා.............

යූටියුබ් වලදී බලන්ට උවමනා අය මේන්න ලින්ක් එක
http://www.youtube.com/watch?v=WvxhA4QuvEg

6 comments:

  1. නියම වැඩක්......මොකද ඔය ගොඩක් කට්ටියට කටින් කියනවට වැඩ මේක දැක්කහම ගොඩක් ලේසි වේවි

    ReplyDelete
  2. බොහෙම ස්තූතියි සනොජ්

    ReplyDelete
  3. මමත් අගය කරනවා ............

    ReplyDelete
  4. මටත් ඔය මොකක්ද මන්දා සී.ඩී එකක් එව්වා බං.. ඒක ඉන්ස්ටෝල් කලාට වැඩක් නැහැ. සොෆ්ට් වෙයාර් නැහැනේ...

    ReplyDelete
    Replies
    1. ඕන තරම් සොෆ්ට්වෙයාර් තියෙනවා සෑම්. පොඩ්ඩක් උබන්ටු සොෆ්ට්වෙයාර් සෙන්ටර් එක බලන්න.

      Delete

Copyright © ළහිරුගේ සිංහල Blog අඩවිය - සිංහල බ්ලොග් | Powered by Blogger

Design by Anders NorenUp ↑