Monday, August 8, 2011

Youtube එකේ සිංදුවක් Audio විදියට ඕනිද?

අද නම් මම කියන්නේ සයිට් එකක් ගැන. මේක පොඩ් සයිට් එකක්. හැබැයි දෙන සේවාව නම් පොඩි නෑ. මට දවසක් ටියුබ් එකේ තිබුන සිංදුවක් උවමනා වුනා. එතකොට මට තිබුනේ DialUp කොනෙක්සන් එකක්. වහ කුණු නේද?
ඉතින් මම සිංදුව හොයාගෙන ගන්න යද්දි මෙන්න බොලේ සයිස් එක 32MB. මලා දැන් මොකද කොරන්නේ. ඉතින් දැම්මා ගුගල් ගේ සර්ච් එකක්. එන එන සයිට් එකට සල්ලි ගෙවන්න ඕනේ. දැන් මොකද කොරන්නේ. ඔහොම ඉන්නකොට පැයක් දෙකක දගලලා මේ සයිට් එක හොයා ගත්ත. මේකේ Audio ගන්න හරිම ලේසියි. මුලින්ම තමන්ට අදාල Video එක නරඹන්න යන්න. ඊට පස්සේ එකේ ලින්ක් එක කොපි කොරගන්න. දැන් මේ සයිට් එකට ගොහින් එහි තියෙන තැන මේ ලින්ක් එක පේස්‍ට් කොරන්න. පොඩ්ඩක් ඉවසන්න. Download කරන්න ලින්ක් එක දුන්නාම භාගත කර ගන්න. සිම්පල්ම ප්ලෑන් එක නේද.

මෙන්න සයිට් එක
http://www.youtube-mp3.org/

Categories:

5 comments:

Copyright © ළහිරුගේ සිංහල Blog අඩවිය - සිංහල බ්ලොග් | Powered by Blogger

Design by Anders NorenUp ↑