Wednesday, September 7, 2011

විෂුවල් බේසික් පාඩම 3

ඔන්න ඉතින් අද මම විෂුවල් බේසික් 3වන කොටස හදලා ඉවර කලා. ඈ මේච්චර උදේ. ඇයි මූ නිදාගන්නේ නැත්ද? නෑ නෑ මම නිදාගන්නවා. වීඩ්යෝ එක හැදුවේ ඊයේ. අද තම අප්ලෝඩ් කොලේ. ඉතින් ඊයෙම ඕක කරේ නැත්තේ ඇයි කියලාද අහන්නේ. ඕං ඉතින් අනං මනං ප්‍රශ්න අහනවා. මොකද ඊයේ
මට ඕක අප්ලෝඩ් කොරන්ට වේලාවක් තිබ්බේ නෑ. ඔන්න ඉතින් කට්ටිය කියන හින්දා වීඩියෝ එක කොලිටි මදි කියලා මම HD වීඩියෝ එකක්ම දැම්මා මදි නොකියන්න. ආ... කලින් කිව්වා නේද අප්ලෝඩ් අල කියලා? ඇයි දැන් අල නැත්ද? . ඔව් අලනම් තමා ඒත් ඉතින් පැය බාගයක් විතර දගලලා අප්ලෝඩ් කරා. ආ තවදෙයක් කියන් ඕනේ. මේකේ කියලා දෙන්නේ මොකක්ද කියලා. ආ නෑ එක්කේ කියන්න ඕනේ නෑ. බලලාම දැනගන්න. එහෙනම් ඔන්න මම තවත් දෙයක් කියනව. ආයේ වීඩ්යෝ ගොඩක් වෙලාවට එන්නේ සතියට එකයි හොදේ. ඇයි මූ බ්ලොග් ලියන එක නවත්තන්නද යන්නේ. නෑ නෑ. දැන් ඉතින් ඉස්කෝලෙත් නිවාඩු ඉවරයි නේ. ඒක නිසා වැඩ ටිකක් වැඩියි. ඒකයි. කට්ටිය එහෙනම් මේක කොහෙමද කියලා කොමන්ට් දාල ෆලෝ නොකරපු අය ඉන්නවානම් ෆලෝ කරලා යන්න හොදේ.

මෙන්න YouTube ලින්ක් එක
http://www.youtube.com/watch?v=38Ki27uzrXk
මේ තියෙන්නේ වීඩියෝ එක

Categories:

5 comments:

  1. පාඩමේ මුලටම ගිහිනුත් බැලුවා අපිවගේ එවුන්ට හරියන එකක් නෙවේ වගේ....

    ReplyDelete
  2. VB වගේම ජාවා ඉගෙන ගන්න කැමති අයටත් කැමතිනම් මගේ සයිට් එකට ගොඩවැදිලා යන්න. ලහිරු මල්ලී අවුලක් නැ නේද ලින්ක් එක දැම්මට
    http://java2z.weebly.com/java-io-package.html

    ReplyDelete
  3. @මොල්ඩර් ෆයිල්ස්-
    අනේ නෑ අයියා. කිසි ප්‍රශ්ණයක් නෑ

    ReplyDelete
  4. ඔන්න ඉතින් අද මම විෂුවල් බේසික් 3වන කොටස හදලා ඉවර කලා. ඈ මේච්චර උදේ. ඇයි මූ නිදාගන්නේ නැත්ද? නෑ නෑ මම නිදාගන්නවා. වීඩ්යෝ එක හැදුවේ ඊයේ. අද තම අප්ලෝඩ් කොලේ. ඉතින් ඊයෙම ඕක කරේ නැත්තේ ඇයි කියලාද අහන්නේ. ඕං ඉතින් අනං මනං ප්‍රශ්න අහනවා. මොකද ඊයේ
    මට ඕක අප්ලෝඩ් කොරන්ට වේලාවක් තිබ්බේ නෑ. ඔන්න ඉතින් කට්ටිය කියන හින්දා වීඩියෝ එක කොලිටි මදි කියලා මම HD වීඩියෝ එකක්ම දැම්මා මදි නොකියන්න. ආ... කලින් කිව්වා නේද අප්ලෝඩ් අල කියලා? ඇයි දැන් අල නැත්ද? . ඔව් අලනම් තමා ඒත් ඉතින් පැය බාගයක් විතර දගලලා අප්ලෝඩ් කරා. ආ තවදෙයක් කියන් ඕනේ. මේකේ කියලා දෙන්නේ මොකක්ද කියලා. ආ නෑ එක්කේ කියන්න ඕනේ නෑ. බලලාම දැනගන්න. එහෙනම් ඔන්න මම තවත් දෙයක් කියනව. ආයේ වීඩ්යෝ ගොඩක් වෙලාවට එන්නේ සතියට එකයි හොදේ. ඇයි මූ බ්ලොග් ලියන එක නවත්තන්නද යන්නේ. නෑ නෑ. දැන් ඉතින් ඉස්කෝලෙත් නිවාඩු ඉවරයි නේ. ඒක නිසා වැඩ ටිකක් වැඩියි. ඒකයි. කට්ටිය එහෙනම් මේක කොහෙමද කියලා කොමන්ට් දාල ෆලෝ නොකරපු අය ඉන්නවානම් ෆලෝ කරලා යන්න හොදේ.

    ReplyDelete

Copyright © ළහිරුගේ සිංහල Blog අඩවිය - සිංහල බ්ලොග් | Powered by Blogger

Design by Anders NorenUp ↑