Saturday, September 24, 2011

විෂුවල් බේසික් පාඩම4

ඔන්න ඉතින් සති 2කක විරාමයකට පස්සේ අළුතින් වීඩියෝ එකක් දැම්මා. බලලා කොමන්ට් එකක් දාලා යන්න


http://www.youtube.com/watch?v=gF7eFJikAj0



Categories:

7 comments:

  1. @tanoj sulochana-
    මමත් කැමතියි පුළුවන් තරම් ඉක්මනට අළුත් ලිපි දාන්න. ඒත් පාසලේ වැඩකටයුතු නිසා පොඩ්ඩක් ප්‍රමාද වෙනවා. ඒ වගේම මගේ පීසී එකෙත් වීඩියෝ හදන එක අමාරුයි

    ReplyDelete
  2. එල මල්ලී. නියමෙට කරගෙන යන්න. මම විකියේ ඉන්නවා දැකලා ආවේ. පුළුවන් නම් මාව හොයාගන්න.

    ReplyDelete
  3. ආ බිගු නද අයියා නේද. මට හරි සතුටුයි මෙහේ ගොඩවැදුන එක

    ReplyDelete
  4. ළහිරු අයියේ මට පොඩි ප්‍රශ්ණයක් තියෙනවා විෂුවල් බේසික් ගැන. මේකට ඔයා මට උත්තරයක් දෙයි කියලා විශ්වාස කරනවා.
    දැන් අපි විෂුවල් බේසික් වලින් හදනවා ප්‍රෝග්‍රෑම් එකක්. ඒකේ තියෙනවා ටෙක්ස් බොක්ස් ටිකක්. හරියටම කිව්වොත් ඇප්ලිකේෂන් (අයදුම් පත්‍රයක්) වගේ. අන්න ඒ ටෙක්ස් බොක්ස් වලට කෙනෙක් තමන්ගේ විස්තර දානවා. මට ඕනේ අන්න ඒ විස්තර ටෙක්ස්ට් ෆයිල් එකක් විදිහට සේව් කරගන්න නම් අපි කමාන්ඩ් බට්න් එකට ලියන්න ඕන කෝඩ් එක මොකක්ද කියලා දැනගන්න.
    මම හිතනවා ඔයා මේ ප්‍රශ්නෙට මට පුළුවන් තරම් ඉක්මණට උත්තරයක් දෙයි කියලා.
    මගේ ඊමේල් එක - thashilarachithra@gmail.com
    වෙබ් සයිට් එක - www.rachithra.blogspot.com

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න ඕනේ මල්ලි මේකට උත්තරයක් දෙන්න පමාවීම ගැන. මම අද දවස ඇතුලත වීඩියෝ එකක් හදලා දාන්නම්. :D

      Delete

Copyright © ළහිරුගේ සිංහල Blog අඩවිය - සිංහල බ්ලොග් | Powered by Blogger

Design by Anders NorenUp ↑