Wednesday, September 14, 2011

ඒන්ක්‍රිප්ට් කිරීමෙන් යවන මැසේජ් ආරක්ෂා කරමු

අදත් මම සයිට‍් එකක් ගැන තමා විස්තර අර‍ගෙන ආවේ. ඒක තමා

 https://encipher.it/ පොඩ්ඩක් ඉන්න විස්තර කියනකන්. මුලින්ම ඔයාගේ බ්‍රව්සර් එක ගිනිහිවලා (FireFox) හෝ ගූගල් ක්‍රෝම් නම් මේන්න මේක ඔයාගේ බුක්මාර්ක් එකට ඩ්‍රැග් කරන්න


  • ඩ්‍රැග් කරන්න:  Encipher It   බුක්මාර්ක් එකට

ඉන්ටර්නෙට් ඒස්පෝලර් නම් මේන්න මේ ලින්ක් එක මත රයිට් ක්ලික් කරලා "Add to Favorites" කියන එක ක්ලික් කරන්න. 

  • රයිට් ක්ලික් කරන්න:  Encipher It  ඊට පස්සේ "Add to Favorites" ක්ලික් කරන්න 

ඊට පස්සේ ෆේස්බුක් එකේ හරි ජීමේල් එකේ හරි අවශ්‍ය තැනදී මැසේජ් එක ටයිප් කරලා ඒ ලින්ක් එක ක්ලික් කරන්න. ඊට පස්සේ එන බොක්ස් එකේ කැමති පාස්වර්ඩ් එකක් දාන්න. හැබැයි මතක තියාගන්න අපිට මේ මැසේජ් එක දෙන්න අවශ්‍ය පුද්ගලයාට අපිට මේ පාස්වර්ඩ් එක කියන්න වෙනවා.
ඊට පස්සේ Encrypt ක්ලික් කරන්න.
දැන් පණිවුඩය කාටවත් කියවන්න බෑ පාස්වර්ඩ් එක නැතිව.

3 comments:

  1. එල මාත් මෙක හොය හොය හිටියේ.... ඔබට ජය.....

    ReplyDelete

Copyright © ළහිරුගේ සිංහල Blog අඩවිය - සිංහල බ්ලොග් | Powered by Blogger

Design by Anders NorenUp ↑