Sunday, October 30, 2011

අළුත් ක්‍රමේට ෆයිල් හංගමු

කස්ටිය කැමති ඇතිනේ තමන්ගේ ෆයිල්ස් සොෆ්ට්වෙයාර් නැතිව හංගන්න :-). ඔන්න කැමති අය ඉන්නවානම් මේ වීඩියෝ එක බලන්න

Categories:

Sunday, October 23, 2011

වින්ඩෝස් xp දාමු

ඔන්න අදනම් ගෙනාවේ හැමෝම කැමතිවෙන වීඩියෝ එකක්. සමහර අය දන්නේ නෑනේ කොහොමද xp දාන්නේ කියලා. ඔන්න දැනගන්න ඕනේ නම් බලන්න

Categories:

Sunday, October 16, 2011

ඇඩ් මල වදයක්ද?


ඔන්න මම අද ගෙනාවේ හැමෝටම වටින වැඩක්. අපි ගොඩදෙනෙකුට තියෙන්නේ ලිමිටඩ් කනෙක්ෂන්නේ. ඒක නිසා 1MB වුනත් හරි වටිනවා. එත් ඕක නිකම්ම ඇඩ් වලට අපි පූජා කරනවානේ. ඔව් සයිට් එකක් ලෝඩ් වෙන්න ගියාම තියෙන ලොකුම පුරස්නේ තමා ඇඩ්. සමහර විට Content වලට වඩා ඇඩ් තියෙන සයිට් කට්ටිය දැකලා ඇතිනේ.

Categories:

Friday, October 14, 2011

එහෙම කොහොමද සර් දෙපැත්ත බලද්දී පේනවානේ නෑ කියලා

ඔන්න ඉතින් ටෙක් බ්ලොග් ලිය ලිය ඉදලා හිතුනා ටිකක් හිනාවෙන්න මොනවාහරි ලියන්න ඕනේ කියලා. ඉතින් මම මේ ලිව්වේ මගේ යාළුවෙක්ට වෙච්චි වැඩක්. නම? ආයෙ නම මොකටද. කමක් නෑ අපි කියන්නේ පොඩි සීසර් කියලා. ඔව් ඔව් අර කථාවේ හිටියේ සෙන්පති අඩවිය,

Categories:

Saturday, October 8, 2011

පරමාණුක ව්‍යුහයේ ඉතිහාසය

මොකක් ඒ පාර මොකද මේ වෙලා තියෙන්නේ. පරමාණුවක් අල්ලගෙන දගලන්නේ. නෑ නෑ මේ දවස් ටිකේ ටිකක් වැඩ අධිකව හිටියේ. ඒකට කාරණයක් තමා මේක.
පරමාණුවට ඉතිහාසයක් තිබ්බා කියලා මූට මොකෝ?
ඇත්ත. මටනම් කිසිම අමාරුවක් නෑ, එත් ඉස්කෝලෙන් පැවරුමක් දුන්නානේ මේක ගැන පොතක් හදන්න කියලා. ඒකයි.
කෝ දැන් ඔය පැවරුම?
මේ තියෙන්නේ,

Categories:

Copyright © ළහිරුගේ සිංහල Blog අඩවිය - සිංහල බ්ලොග් | Powered by Blogger

Design by Anders NorenUp ↑