Saturday, October 8, 2011

පරමාණුක ව්‍යුහයේ ඉතිහාසය

මොකක් ඒ පාර මොකද මේ වෙලා තියෙන්නේ. පරමාණුවක් අල්ලගෙන දගලන්නේ. නෑ නෑ මේ දවස් ටිකේ ටිකක් වැඩ අධිකව හිටියේ. ඒකට කාරණයක් තමා මේක.
පරමාණුවට ඉතිහාසයක් තිබ්බා කියලා මූට මොකෝ?
ඇත්ත. මටනම් කිසිම අමාරුවක් නෑ, එත් ඉස්කෝලෙන් පැවරුමක් දුන්නානේ මේක ගැන පොතක් හදන්න කියලා. ඒකයි.
කෝ දැන් ඔය පැවරුම?
මේ තියෙන්නේ,
www.scribd.com/doc/67976733/Atomic-History

https://docs.google.com

Atomic History

Categories:

2 comments:

  1. වැදගත් දෙයක් දාන්න ලැජ්ජ වෙන්න දෙයක් නෙමෙයි...හොද ලිපියක්

    ReplyDelete
  2. ස්තූතියි ඇනෝ කොමන්ට් එකට.
    :-)

    ReplyDelete

Copyright © ළහිරුගේ සිංහල Blog අඩවිය - සිංහල බ්ලොග් | Powered by Blogger

Design by Anders NorenUp ↑