Sunday, October 16, 2011

ඇඩ් මල වදයක්ද?


ඔන්න මම අද ගෙනාවේ හැමෝටම වටින වැඩක්. අපි ගොඩදෙනෙකුට තියෙන්නේ ලිමිටඩ් කනෙක්ෂන්නේ. ඒක නිසා 1MB වුනත් හරි වටිනවා. එත් ඕක නිකම්ම ඇඩ් වලට අපි පූජා කරනවානේ. ඔව් සයිට් එකක් ලෝඩ් වෙන්න ගියාම තියෙන ලොකුම පුරස්නේ තමා ඇඩ්. සමහර විට Content වලට වඩා ඇඩ් තියෙන සයිට් කට්ටිය දැකලා ඇතිනේ.



ඕන්න අද මම පෙන්නන්නේ කොහොමද ඒ බොහොමයක් ඇඩ් නවත්තන්නේ කියලා. සොෆ්ට්වෙයාර් ඕනේ නෑ. නිකම්ම පොඩි Edit එකකින් ඕක කරන්න පුළුවන්. මුලින්ම තමන්ගේ පරිගණකයේ Windows ‍ෆෝල්ඩර් එකට යන්න.
ඊට පස්සේ මෙන්න මේ කියන තැන හොයාගන්න
C:\WINDOWS\system32\drivers\etc

දැන් ඔක ඇතුලට ගිහින් ඒකේ ඇතුලේ තියෙන hosts කියන ෆයිල් එක නෝට්පෑඩ් එකින් ඕපන් කරගන්න. නිකන් ඇදලා දාන්න තියෙන්නේ (Drag & Drop)

දැන් මෙන්න මේ විදියට විස්තර තියෙන එකක් විවෘත වෙයි
# Copyright (c) 1993-1999 Microsoft Corp.
#
# This is a sample HOSTS file used by Microsoft TCP/IP for Windows.
#
# This file contains the mappings of IP addresses to host names. Each
# entry should be kept on an individual line. The IP address should
# be placed in the first column followed by the corresponding host name.
# The IP address and the host name should be separated by at least one
# space.
#
# Additionally, comments (such as these) may be inserted on individual
# lines or following the machine name denoted by a '#' symbol.
#
# For example:
#
#      102.54.94.97     rhino.acme.com          # source server
#       38.25.63.10     x.acme.com              # x client host

127.0.0.1       localhost

ඕකේ ඔය තියෙන  127.0.0.1       localhost කියන එකට යටින් මෙන්න මේ කියන ලිස්ට් එක පේස්ට් කරලා සේව් කරගන්න. ඊට පස්සේ වැඩි හොදට රී ස්ටාට් කරගන්න. ඔන්න දැන් නොමිලේම AD FREE බ්‍රව්සින්.
මෙන්න මෙතනින් ලිස්ට් එක ගන්න.




eXPeriance තියෙන අය මේ ෆයිල් එක එතනට මකලා දැම්මත් කමක් නෑ. හැබැයි පිස්සු නටලා වැඩේ අවුල් කරගන්න නම් එපා හොදේ



Categories:

14 comments:

  1. කරලානං බැළුවා..බලමු වැඩේ ගොඩද කියලා...

    ReplyDelete
  2. මේ වගේ එකක් නං මාර වටිනවා තමා. මාරයා වැඩේ ගොඩ නං අපිටත් කියහං අපිත් කරලා බලන්න.

    ReplyDelete
  3. මං දැම්මා මේක.. බුකියේ අර පැත්තකින් එන ඇඩ් ටිකනං නැහැ..ඒත් ඔය ගොසිප් සයිට්වල එහෙම ඇඩ්නං තාමත් එහෙමම තමා... ජීමේල් හරහා එන ඇඩ් උනත් නැති වෙන්නේ නැහැ.

    ReplyDelete
  4. ඕක ටිකක් පරණ ක්‍රමයක්. ඊට වඩා සාර්ථක වෙන්නෙ "ඇඩ් බ්ලොක් ප්ලස්" වගෙ ඒව. http://adblockplus.org

    ReplyDelete
  5. @මාරයාගේ හෝරාව-
    මේකයි ඔය ඇඩ් නැති නොවෙන්න තියන හේතුව. ඕකේ ලිස්ට් කරලා තියෙන සයිට් වලින් එන ඇඩ් විතරයි නවත්තන්නේ. මම ඔය ලිස්ට් එකට අළුතින් සයිට් ඇඩ් කරනවා. අළුතින් ඇඩ් සර්වර් එකක් තියෙනකොට ඒකේ ලින්ක් එක දැම්මේ නැතිනම් ඕක වැඩ කරන්නේ නෑ. හැබැයි වැඩේ පහසුයි සරලයි

    ReplyDelete
  6. @බුද්ධි-
    අනිවා වැඩේ ෂුවර් තියෙන ලිස්ට් එකට. කට්ටිය අළුතින් සර්වර් හොයාගත්තොත් මෙතන දාන්න

    ReplyDelete
  7. @sanjaya-
    අපිටත් තියනව හොද අදහස් :-)

    ReplyDelete
  8. onna ohe dala balanawa. thanks saho.....

    ReplyDelete
  9. මේකත් කරලා බලන්න: ෆයර්ෆොක්ස් Add-On 1ක්
    http://blog.thambaru.tk/%e0%b6%85%e0%b6%af%e0%b7%84%e0%b7%83%e0%b6%9a%e0%b7%8a/ads-%e0%b7%80%e0%b6%bd%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%af%e0%b7%94%e0%b6%9a%e0%b7%8a%e0%b7%80%e0%b7%92%e0%b6%b3%e0%b7%92-%e0%b6%9a%e0%b7%8f%e0%b6%bd%e0%b6%ba-%e0%b6%85%e0%b7%84%e0%b7%80%e0%b6%bb/

    ReplyDelete
  10. නියමයි! ගොඩක් ස්තූතියි යාලු

    ReplyDelete
  11. AdBlock පාවිච්චි කරන්ටත් පුලුවන්.

    ReplyDelete

Copyright © ළහිරුගේ සිංහල Blog අඩවිය - සිංහල බ්ලොග් | Powered by Blogger

Design by Anders NorenUp ↑