Sunday, October 30, 2011

අළුත් ක්‍රමේට ෆයිල් හංගමු

කස්ටිය කැමති ඇතිනේ තමන්ගේ ෆයිල්ස් සොෆ්ට්වෙයාර් නැතිව හංගන්න :-). ඔන්න කැමති අය ඉන්නවානම් මේ වීඩියෝ එක බලන්න

මේකේ ගෞරවය යන්න ඕනේ තරිදුට. මොකද එයා තමයි මේ වීඩියෝ එක හැදුවේ


Categories:

23 comments:

  1. මරු මරු! ෆයිල් හංගන්න විදිහක් නැතුව හිටියෙ...

    ReplyDelete
  2. ස්... මෙ... ඕකෙ වෙන මුකුත් හංගන්න බැරිය.....?

    X-Porter

    ReplyDelete
  3. meka mokakda wikarayakne

    ReplyDelete
  4. @මාතරේ-
    දැන් ඉතින් හංගත හැකි නොවෑ :-)

    ReplyDelete
  5. @X-Porter
    ආයෙ තවත් හංගන්න දේවල් තියේයෑ :-D

    ReplyDelete
  6. @Ano:-
    ඔයා‍ට හිතෙන්නේ විකාරයක් කියලාද. එහෙනම් මට සතුටුයි. මොකද හැම දෙනාටම මේ වීඩියෝ එක තේරුනොත් මේකට අගයක් නැති වෙනවා. ඒක නිසා එහෙම වුන එක හොදයි. අනික නමත් දාල ඕක කිව්වානම් තමා වටින්නේ :-D

    ReplyDelete
  7. මලා මගේ C එකම ලොක් උනා.දැන් මොකද කරන්නෙ.

    ReplyDelete
  8. බලමු වැඩෙ හරියයිද කියල.තාම බැලුවෙ නෑ.ගොඩක් දෙවල් ඉගෙන ගන්න තියෙනවා මෙ පිටුවෙ.තෑන්ක්ස් ළහිරැටයි තරිදුටයි.

    ReplyDelete
  9. මම වින්ඩොස් ඒකවුන්ට් ඒක දන් නෑනෙ.

    ReplyDelete
  10. මට කිසි දෙයක් කරගන්න බෑ දැන් වැරදීමෙන් C එක ලොක් වෙල තියෙන්නෙ.කරුනාකරල කියල දෙන්න හදාගන්න විදිය

    ReplyDelete
  11. patta machaaaaaaaaaaaaaaaaaan.... mokuth nodanna gothayanta meka therenne nethuwa athi.eth yamak kamak danna ekekta meka watinawa.

    ReplyDelete
  12. ෂා.. මරෑනේ ට්‍රයි එකක් දීල බලන්නම්කෝ..

    ReplyDelete
  13. ඔක්කොම වැඩකරොයොනෙ කියල දියල්ලකො මගේ C එක ඇරගන්න විදිය.

    ReplyDelete
  14. ඔය C එක ලොක් කරගත්ත ඇනෝටම කියලා වීඩියෝ එකක් හැදුවා. ඒක බලලා පුළුවන් ලොක් එක ඇරගන්න. මහන්සි වෙලා මේක හදපු තරිදුට ගොඩාක් ස්තූතියි

    http://youtu.be/1aVa3d4tq8o

    ReplyDelete
  15. @Prasanna-
    ටාස්ක් මැනේජර් ගිහින් ඒකේ අන්තිමට තියෙන ටැබ් එකට යන්න. ඒකේ ඇති තමන්ගේ යූසර් නේම් එක

    ReplyDelete
  16. @හගුරා-
    ට්‍රයි ට්‍රයි වන් ඩේ යූ කැන් පියාබන්න කියලා කථාවක් තියෙන්නේ

    ReplyDelete
  17. mama wade goda dagaththa. eth eeta passe wena folder ekak lock kara. maga athin mokak hari problem ekak wela. dan eke thiyana file okkotama allow kiyala tik danna oni. ethana file 600k vithara thiyanawa. folder ekka. kawru hari kiyanawada mata okkoma ekapara unlock karaganna vidihak

    ReplyDelete
  18. මම folder ලොක් කරද්දි අවුලක් වෙලා දැන් folder එක ඇතුලෙ තියන file, folder එක එකක් ගානේ unlock කරන්න ඕනි එකපාර ඔක්කොම unlock කරන්න විදිහක් කියන්නකෝ

    ReplyDelete
  19. ADO 7 EKE MAN OKA KALA MALA KELIYAY DAN EKA UNLOCK KARANNA BA BAN

    ReplyDelete
  20. ඔය ෆෝල්ඩර් එකින් එක අන්ලොක් කොරන්ට වෙන කට්ටිය එලියෙම තියෙන ෆෝල්ඩර් එක අන්ලොක් කරන්න වෙන කට්ටිය එලියෙම තියෙන ෆෝල්ඩර් එක අන්ලොක් කරද්දී Sub Folder ටික් එක දාන්න එතකොට වැඩේ ගොඩ

    ReplyDelete

Copyright © ළහිරුගේ සිංහල Blog අඩවිය - සිංහල බ්ලොග් | Powered by Blogger

Design by Anders NorenUp ↑