Sunday, October 23, 2011

වින්ඩෝස් xp දාමු

ඔන්න අදනම් ගෙනාවේ හැමෝම කැමතිවෙන වීඩියෝ එකක්. සමහර අය දන්නේ නෑනේ කොහොමද xp දාන්නේ කියලා. ඔන්න දැනගන්න ඕනේ නම් බලන්න

හැබැයි මේක හැදුවේනම් මම නෙමෙයිල තරිදු ඕං...

Categories:

4 comments:

  1. meka man godak hewwa post ekak.godak thanks.

    ReplyDelete
  2. මෙහෙම කිව්වට තරහා වෙන්න එපා....
    ඔය Vidio එකේ තියන විදිහට Format කරන්න! Format කරල හරි කරන්න හරි දැනුමක් තියෙන්න ඕනේනේ....
    නොදන්න අයට දැනගන්නත් එක්ක step by step කරන්න...
    අනික ඕකේ ඕනම කරන ටික Hide කරලානේ තියෙන්නේ......

    ReplyDelete
  3. හරි අපි කොහොමත් ඉස්සරහාට දෙන්න ඉන්න වීඩියෝ මීට වඩා කොලිටියට හදලා තියෙන්නේ. මං හිතන්නේ Hide කරලා කියන්නේ Software Key එක වෙන්න ඇති
    ඒක අපි Genuine ගත්ත එකක් නිසා Key එක පෙන්නන්න විදියක් නෑ.

    ReplyDelete

Copyright © ළහිරුගේ සිංහල Blog අඩවිය - සිංහල බ්ලොග් | Powered by Blogger

Design by Anders NorenUp ↑