Sunday, November 20, 2011

XP වල පාස්වර්ඩ් අයින් කරමුද?

ඔන්න ඉතින් ටික දවසකින් පෝස්ට් දාන්නේ නැතිව හිටියානේ. ඒකටත් එක්ක හරියන්න ඔන්න මම අද ගෙනාව පොඩි හැකින් පාරක්. මේක බලල තමන්ගේ යාළුවෙක්ගේ හරි කොහෙ හරි තියෙන කොම්පියුටරයක් හැක් කොරන්ට ගොහින් අහුවුනොත් මම නම් නෑ හොදේ,
ඉතින් මුලින්ම කරන්න තියෙන්නේ මේ සයිට් , නෑ. කියන්න ඕනේ නෑ. මේ වීඩියෝ එකින්ම බලාගන්න පුළුවන් කොහොමද කරන්නේ කියලා.




ඔන්න තියෙනවා අවශ්‍ය මෘදුකාංගය ගන්න තැන. මේ වීඩියෝ එකේ නිපයුම .තරිඳු සහ මම.:-)
http://bit.ly/t6DAF1

Categories:

6 comments:

  1. SSSSSSShaaaaaaaaaaaaaaaaaaaaa!!!!!!!!!!!

    ReplyDelete
  2. mage com ekata PW dala dapu PW eka amataka wela antimata com rep karana tanakata aran gihin hada gatte egollo administrator kiyala dala hadala dunne...mata mage namin tibuna ekat na antimata e yatate tibuan file tikat na...mata anna e mage namin tibuna files ganna kramayak oya dannawanam kiyannako pls

    ReplyDelete
  3. ඔය ක්‍රමය ට්‍රයි කරලා බලන්න. තමන්ගේ පරණ Account එක එතනින් මකලා නම් කොරන්ට දෙයක් නෑ :-(

    ReplyDelete

Copyright © ළහිරුගේ සිංහල Blog අඩවිය - සිංහල බ්ලොග් | Powered by Blogger

Design by Anders NorenUp ↑