Friday, December 30, 2011

උබුන්ටු අයින් කලත් තාමත් OS Selector පෙන්වනවාද?


අදත් පොඩි වැඩ කෑල්ලක් තමා කියල දෙන්න යන්නේ. මම දැන් ටිකකට කලින් උබුන්ටු පරණ වර්ශන් එකක් ඉන්ස්ටෝල් කලා. හැබැයි Re-start කලාම හරියට Installation එක වැඩ කරන්නේ නෑ. මොකද කියන්න නම් දන්නේ නෑ. හැබැයි පරණ වර්ශන් එකක් නිසා කියල තමයි මට හිතුනේ. ඊට පස්සේ ආපහු Boot කරලා WinXP වලට ඇවිත් Ubuntu අයින් කලා. ඒ Un-installer එකෙත් පොඩි අවුලක් තියෙනවා. ඒක නිසා උබුන්ටු අයින් කලාට පස්සෙත් OS Selector එක පෙන්නනවා.

Categories:

Friday, December 23, 2011

කරදර වෙන්න එපා ඇන්ටි !!!


ඔන්න ටික කාලයක නිහඬතාවයකට පස්සේ ආපහු හිනා වෙන්න පෝස්ට් එකක් දානවා. මේක වුනේ මම හවස ඉස්කෝලේ ඉවර වෙලා ගෙදර එන්න බස් හෝල්ට් එකේ ඉද්දී.

Categories:

Tuesday, December 20, 2011

බූට් නිරික්ශණය


අදනම් ඉතින් කියන්න යන්නේ

Categories:

Monday, December 5, 2011

ටොරන්ට් කියන්නේ මොනවාද - 2වන කොටස

මේ ‍පෝස්ට් එක කලින් පෝස්ට් එකත් එක්ක සම්බන්ධයි. ගොඩක් දෙනෙක් ඒක බලලා දෙවනි පෝස්ට් එකත් ඉක්මනට දෙන්න කියලා කියලා තිබුනා. ඒක නිසා ඕන්න මම දෙවනි කොටසත් ගෙනාව.මුලින්ම කියන්න දෙයක් තියෙනවා. මේකේ මුල් කොටස කියවපු නැති අය ඉන්නවානම් මෙතනින් ගිහින් ඒක කියවලා කොමන්ට් එකක් දාල එන්න.

Categories:

Sunday, December 4, 2011

විෂුවල් බේසික් පාඩම 5

ඔන්න ඉතින් කට්ටිය බැන බැන ඉන්න ඇත්තේ විෂුවල් බේසික් නෑ කියලා. ඔන්න ඉතින් ගෙනාව අළුත්ම වීඩියෝ එක. ටිකක් විතර Advanced වැඩ ටිකක් තියෙනවා.

Categories:

Copyright © ළහිරුගේ සිංහල Blog අඩවිය - සිංහල බ්ලොග් | Powered by Blogger

Design by Anders NorenUp ↑