Tuesday, December 20, 2011

බූට් නිරික්ශණය


අදනම් ඉතින් කියන්න යන්නේ

 Windows XP තියෙන අයට පොඩි ට්‍රික් එකක්. Se7en & Vista අයත් ඉන්නවානම් ටෙස්ට් කරල බලන්න පුළුවන්.

හැබැයි බූට් නොවීම වගේ ප්‍රශ්න වල වගකීම නම් බාර ගන්න බෑ ඕන්. (Not tested on Se7en & Vista)

මුලින්ම My Computer > Right Click කරන්න. ඒකේ Properties කියන එක Click කරන්න. එතකොට මේ Dialog Box එක විවෘත වෙයි.

දැන් ඒකේ තියෙන Advanced කියන එකේ තියෙන Startup and Recovery කියන තැන තියෙන Settings කියන එක ක්ලික් කරන්න.

එතකොට මේ Dialog Box එක විවෘත වෙයි.

ඒකේ තියෙන Syestem startup කියන තැන තියෙන Edit කියන බොත්තම Click කරන්න.

එතකොට මේ විදියට නෝට් පෑඩ් එක හරි තමන්ගේ Text Editor එක විවෘත වෙයි.

එතන තියෙන "Microsoft Windows XP Professional" /noexecute=optin /fastdetect කියන එකින් පස්සේ /sos කියල කොටසක් අළුතින් ලියන්න.

දැන් ඒ File එක සේව් කරල අර Dialog Box දෙක Cancel Click කරලා වහන්න. දැන් System එක Re-start කරන්න. එතකොට සුපුරුදු Boot Screen එක‍ වෙනුවට Boot වෙන අවස්ථා‍වේදී වෙන දේවල් තිරයේ පෙන්නනවා පෙනේවී.

මේක ඉවත් කරගන්න අර පිලිවෙලටම ඇවිත් /sos කියන කොටස ඉවත් කරන්න.

Categories:

2 comments:

  1. වර්චුවල් මැෂින් එකේ මුලින් කරලා බලන්න ඖනේ

    ReplyDelete
  2. කරලා බලන්නකෝ. මමත් කලා

    ReplyDelete

Copyright © ළහිරුගේ සිංහල Blog අඩවිය - සිංහල බ්ලොග් | Powered by Blogger

Design by Anders NorenUp ↑