Wednesday, January 11, 2012

සිබිඩ්ඩාගේ කථා

යාළුවෝ දන්නවානේ මට එක එක වෙලාවට එක එක විකාර අදහස් ඔළුවට එනවා කියලා. ඔන්න එහෙම ආපු විකාර අදහසක් තමයි මේ ක්‍රියාවට නංවන්නේ. අද ඉදලා වෙලාවක් හම්බුවෙන හැම වෙලාවකම මේ සිබිඩ්ඩා පිලිබඳ ලිපියක් දානවා. ගොඩක් වෙලාවට මේකේ වෙලා තියෙන්නේ ඇත්ත සිද්ධි. ඒවා නමක් ගමක් නැති විදියට, අපේ මේ සිබිඩ්ඩාට වුන දේවල් විදියට මේකේ ලියනවා.

කවුද මේ සිබිඩ්ඩා ?
සිබිඩ්ඩා
ඔන්න ඔය රූපේ පෙන පුද්ගලයා තමයි සිබිඩ්ඩා කියන්නේ. මට මේ නම හිතුනේ ඇයි කියන්නනම් දන්නේ නෑ. හැබැයි ඔය සිබිඩ්ඩාට අදාල මුළු ලෝකයක්ම මගේ හිතේ දැන් මැවිලා තියෙන්නේ.

ඒක නිසා ඊලඟ පෝස්ට් එකේ ඉදලා මේ සිබිඩ්ඩාගේ කථාත් ළහිරුගේ සිංහල Blog අඩිවියෙන් බලාපොරොත්තු වෙන්න.

Categories:

2 comments:

  1. පොඩ්ඩක් ඉවසලා බලහන් බන්. අපේ සෑම් දුන්න අදහසක් තමා. හරියට පොඩි සෑමා වගේ පොරක් තමා සිබිඩ්ඩා

    ReplyDelete

Copyright © ළහිරුගේ සිංහල Blog අඩවිය - සිංහල බ්ලොග් | Powered by Blogger

Design by Anders NorenUp ↑