Friday, September 28, 2012

පරිගණකයේ ආරක්ෂාව තරකරගන්න, ක්‍රම 10ක්.

පරිගණක ආරක්ෂාව

කලින් ලිව්වේ ලිපිය පරිගණකයේ දෝශ හදුනාගැනීමක් සම්බන්ධයෙන්නේ. අද ලියන්න යන්නේ තමන්ගේ පරිගණකයේ ආරක්ෂාව වැඩිකරගන්න කරන්න පුළුවන් උපක්‍රම 10ක් ගැන.

Categories:

Friday, September 21, 2012

ටොයිලට් පේපරේ...

සත්‍ය සිදුවීමක් ඇසුරින් ලියවෙන්නා වූ අපේම කාලයේ වැසිකිලි කථාවක්.

ටොයිලට් වල පේපර් ලියනවාද බන්?

Categories:

Thursday, September 20, 2012

ඉලෙක්ට්‍රොනික් ශ්‍රී ලංකා

අළුතින්ම ආරම්භ වුන Facebook Group එකක් තමා ඉලෙක්ට්‍රොනික් ශ්‍රී ලංකා කියන්නේ.
https://www.facebook.com/groups/electronicsl/
මෙතනින් එකතු වෙන්න. ඉලෙක්ට්‍රොනික් ශ්‍රී ලංකා සමඟින්.

Categories:

Wednesday, September 19, 2012

වින්ඩෝස් ක්‍රෑෂ් වීමට හේතු 10ක්.

http://randomoverload.net/wp-content/uploads/2011/03/537d3bd472death.jpg.jpg
ඉංග්‍රීසි බ්ලොග් වල නැගලා යන මාතෘකාවක්නේ මේ විදියට අරකට හේතු 10ක් මේකට හේතු 10ක්. මේවා 10ක් වගේ කියලා දාන එක. ඉතින් ඒ ක්‍රමේට මමත් හිතුවා වින්ඩෝස් ක්‍රැෂ් වීමට හේතු 10ක් ලියන්න. මුලින්ම මම කලේ කොල කෑල්ලක් අරන් මතකෙට එන දේවල් ටික ලියව්වා. 7ක් විතර තමා ආවේ. ඉතින් ඊට පස්සේ ඔය පරිගණක උදව් සම්බන්ධ ගෘප් වල එහා මෙහා යද්දී උදව් ඉල්ලලා දාලා තිබ්බ ඒවයිනුත් මතක් වෙච්ච ඒවා එකතු කරලා 10ක් හදා ගත්තා.

Categories:

Saturday, September 8, 2012

දෙයියගේ ගල o.0

ආගම්වාදී කථාවක් නෙමෙයි මම මේ කියන්න යන්නේ. ඊලඟට එන්න එපා පොලු උස්සගෙන මොකක් හරි බර වචනෙක නමක් කියාගෙන. මේක සර්වබලධාරී දෙවියන් කෙනෙක්ගේ ගල ගැනයි.

Categories:

Friday, September 7, 2012

අයියෝ... එහෙමද අයියේ ? අපරාදේ නේද?



මේ දවස් වල අර ** ටීවි එකෙන් වැඩක් යන්නේ. කෝල් කරලා ඇහුවත්, පාරෙදි මඟ තොටේදි ඇහුවත් ඔබේ එකම උත්තරය ** කියලා. එන්න ඒ වගේ වැඩකින් අපේ යාළුවො දෙන්නෙක් පොඩි ආතල් එකක් අරන් තිබ්බා ලඟදී.

Categories:

Thursday, September 6, 2012

ටොරන්ට් කියන්නේ මොනවාද? -3වන කොටස

මුල් කොටස් 2 දාලා අවුරුද්දකින් විතර තමා මේ කොටස දාන්නේ. දැන් නම් ඉතින් වැඩකුත් නැහැ දාලා. හැබැයි කමක් නැහැ. මේ තමා මේ ලිපි වල අන්තිම කොටස.

Categories:

Copyright © ළහිරුගේ සිංහල Blog අඩවිය - සිංහල බ්ලොග් | Powered by Blogger

Design by Anders NorenUp ↑