Thursday, November 8, 2012

කාලෙකින් අළුත් වෙලා ආපහු එනවා

ඩොමේන් එකත් ගත්තත් හරි කිසිම ලිපියක් දාන්න බැරි වුනා. ඒක නිසා මේ දවස් වල ලිපි කීපයක් ලියනවා ඉදිරියට එන්න නියමිත ලිපි තමයි
විෂුවල් බේසික් වලින් MCQ පේපර් එකක් හදමු
Joomla වල මුලික දෑ
After Effect වලින් වෙඩිතියාගමු

ඔය වගේ දේවල් කීපයක් ඉස්සරහට එන්න නියමිතයි. අළුත් ඩොමේන් එක බුක් මාර්ක් කරගත්තත් පාඩු නැහැ. :D මේ ලින්කුව බුක්මාර්ක් බාර් එකට ඇදලා දාගන්න ළහිරුගේ සිංහල බ්ලොග් අඩවිය


Categories:

10 comments:

  1. හොදයි හොදයි...නියමයි ආයෙත් එමු එමු...

    ReplyDelete
  2. එල එල ඈ...
    ජයවේවා!!!!!!!!!!

    ReplyDelete
  3. මටත් කියන්නකො ඩොමෙන් එකක් ගන්න.
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete
    Replies
    1. මම පණිවුඩයක් එව්වා. රිප්ලයි කලේ නැහැ තවම

      Delete
  4. තෝ එන්නේ නැති තරමට තමා හොඳ

    ReplyDelete

Copyright © ළහිරුගේ සිංහල Blog අඩවිය - සිංහල බ්ලොග් | Powered by Blogger

Design by Anders NorenUp ↑