Monday, November 19, 2012

Origami ලෝගෝ එකක් හදන්න

ලඟදී මම G.host ආයතනයට කරලා දීපු ලෝගෝ එකත් එක්ක ගොඩක් දෙනෙක් මගෙන් අහපු ප්‍රශ්ණයක් තමයි,
"කොහොමද ඔරිගමි වගේ පේන්න ලෝගෝ එකක් හදන්නේ?" ඒ ඉල්ලීමත් එක්ක මට පෙනුනා එක එක්කෙනාට කියන්න ගියොත් හදන හැටි මට ලේසියකට බේරෙන්න වෙන්නේ නැහැ කියලා. ඒ හේතුව උඩ තමා මම මේ බ්ලොග් පෝස්ටුව ලියන්නේ. අපි මේ ලෝගෝ එක හදන්න භාවිතා කරන්නේ Photoshop cs3 කියන මෘදුකාංගය.





ලෝගෝ එක හැදුවට පස්සේ පේන්නේ මෙහෙමයි.




මුලින්ම අළුත් කැන්වස් එකක් ගන්න. මම ඒකට මේ තියෙන ප්‍රමාණ වලින් යුතු කැන්වස් එකක් තමයි යොදාගන්නේ.
කැන්වස් එක ලබාගත්තාට පස්සේ මේ විදියට දිස්වේවි.


ඊට පස්සේ මම මේ විදියට අළුතින් හිස් ලේයරයක් ගන්නවා. මේක ගන්නේ මම හදන්න යන ලෝගෝ එකේ කටු සටහනක් ඇඳ ගන්න.

ඊට පස්සේ මම පින්සල අරගෙන මගේ ලෝගෝ එකේ හිතේ ඇඳගත්ත රෑපේ කටු සටහනක් විදියට ඇඳගන්නවා.
(කටු සටහනක් කියන්නේ නිකමටද :)

ඊට පස්සේ පෙන් ටූල් එක මඟින් මගේ ලෝගෝ එකේ ප්‍රධාන කොටස් ඇඳගන්නවා. මේ ලෝගෝ එකේ හැටියට නම් හරස් කොටස හා තිරස් කොටස් දෙක. මේවා ඇඳගන්න ඕනේ වෙන වෙනමයි.

දැන් මේ ලේයර් එක පිටුපස තියෙන අපේ තාවකාලික කටු සටහන් ලේයර් එක මකලා දාලා මේ හැම ලේයර් එකකම කොපියක් බැඟින් අරන් එක එක ලේයර් එක පිටුපසට එන විදියට පෙලගස්වනවා.
මෙතන තියෙන විදියට නෙමෙයි හැබැයි. මේකේ Shape 1 copy එක shape 1 කියන එක යටින් තියෙන්න ඕනේ. ඒ විදියට පිලිවෙලට හදාගන්න.


ඊට පස්සේ අර පාට වෙනස් කරපු කළු ලේයර් අරගෙන ඒවාට බ්ලර් එකක් එකතු කරන්න.


ගැලපෙන විදියට බ්ලර් කරගත්තාට පස්සේ මේ විදියට දක්නට ලැබෙයි.


දැන් කරන්න යන්නේ පොඩි වැඩි වැඩක්. අපේ ලෝගෝ එකට තවත් පොඩි දෙයක් එකතු කරන්න තමා මම යන්නේ.
මේකේ ලේයර් ස්ටයිල් වලින් මම මේ විදියට පොඩි ටෙක්ස්චර් එකක් එකතු කරගන්නවා.
උඩින්ම තියෙන රූපය ඒකත් එකතු කලාට පස්සේ ගත්ත එකක්.


දැන් මම මේ සේරම කොටස් එක ගෘප් එකකට අරගෙන අළුත් කැන්වස් එකකට අරගෙන ගිහින් ලෝගෝ එකට අදාල අනිත් කොටස් සියල්ල එකතු කරලා සේව් කරගන්නවා.
පසුබිමක් එකතු කලාම මේ විදියට පෙනෙයි.


Categories:

15 comments:

  1. Replies
    1. ස්තූතියි කොමන්ටුව‍ට

      Delete
  2. අනේ හුත්තෝ තොගේ ලෝගෝ එක. අරගෙන ගහගනින් පුකේ

    ReplyDelete
    Replies
    1. මේ අවජතකයට කොන්ද පන ..නැහැ// ..එල මචන්

      Delete
    2. ස්තූතියි සුදු මහත්තයා. @Ano- මට නම් අමාරුයි. ප්‍රින්ට් කරලා කොපියක් එවන්නම්, ඔයාට වැඩේ කරගන්න

      Delete
  3. මරුනි නියමයි සුද්දෝ

    ReplyDelete
  4. ela ela man nam owata naha eth sup eka denawa..
    godak age karanawa mahanisya...

    ReplyDelete
  5. 100 onna magen... issarahata yanna thawa....

    ReplyDelete

Copyright © ළහිරුගේ සිංහල Blog අඩවිය - සිංහල බ්ලොග් | Powered by Blogger

Design by Anders NorenUp ↑