Thursday, February 21, 2013

හොඳ ආරංචියක්ද?

'සුභ පැතුම් නිමන්ති මහත්මිය, ඔබට සුභ ආරංචියක් කියන්න තියෙනවා.' වෛද්‍ය වරයා පැවසීය. 'මම මහත්මිය නෙමෙයි මෙනවිය.'
'ආහ්... එහෙමද? නිමන්ති මෙනවිය, මට ඔබට නරක ආරංචියක් කියන්න තියෙනවා...' වෛද්‍ය වරයා හිස කසමින් පැවසීය.

Categories:

12 comments:

  1. මෙනෙවිය ඔබට කෙලවී ඇත....

    ReplyDelete
  2. දැං ඔය මෙනවියයි මහත්මියයි මනින මිම්ම මොකක්ද? පටලයද කසාද සහතිකයද?

    ReplyDelete
  3. නලින් අයියගේ කතාව එල

    ReplyDelete
  4. අනේ, මම හිතුවේ කෙටි කතාවක් කියලා.

    ReplyDelete

Copyright © ළහිරුගේ සිංහල Blog අඩවිය - සිංහල බ්ලොග් | Powered by Blogger

Design by Anders NorenUp ↑