Thursday, February 14, 2013

DNA පරීක්ෂණය

පෙරේරා මහතාගේ DNA වාර්ථාව අතට ගත් දොස්තර මහතා "ඔබට හොඳ ආරංචියක් වගේම නරක ආරංචියක් කියන්න තියෙනවා" යැයි පැවසීය.නරක ආරංචිය කියන්න දොස්තර මහත්‍තයෝ... පෙරේරා පැවසීය.

"මිනී මැරුම වෙච්ච ස්ථානයේ තිබුන DNA ඔබේ DNA වලට සමානයි. ඒක නිසා ඔබ වැරදිකරු" දොස්තර පැවසීය...

"එතකොට හොඳ ආරංචිය?"

"ඔබේ කොලෙස්ටරෝල් මට්ටම පහත වැටිලා..."

Categories:

13 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. ඒක අහපු ගමං ආයි කොලස්ටරෝල් වැඩි වෙන්නැති...
    මේ අඩවිය අදයි නෙත ගැටුණේ රෝලට දාගත්තා එන්නං දැං හැමදාම.
    මම සමකය වටේ ලියන නලීන්

    ReplyDelete
  3. තේරුන්නෑ................ :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. මට තේරුනෙත් නැහැ බොල... යාළුවෙක් තමා කිව්වේ

      "මචන් උඹ බ්ලොග් එකක් කරනවා නේද?"
      "ඔව් බන්"
      "ඒ මේකත් දාහන්කෝ...."

      Delete
  4. මෙහෙමත් උනානෙ!

    අපරාධයක් වෙච්ච තැනක DNA Analyze කලා. කරල උසාවියට දුන්න. නඩුව අහද්දි මෙහෙම උනා.
    අල්ලගත්ත එකාව කැඳෙව්ව!

    විනිසුරු: තමා මේ අපරාධයට වැරදිකරුද නිවැරදිකරුද?
    සැකකරු: නිවැරදිකරු ස්වාමිනි
    විනිසුරු: එහෙනං තමංගෙ DNA එතන තිබිල හම්බඋනේ කොහොමද?
    සැකකරු: මම බලාගෙන හිටිය විතරයි ස්වාමිනී! :D

    මේක ස්ත්‍රී දූෂණ කේස් එකක්ලු!

    ReplyDelete

Copyright © ළහිරුගේ සිංහල Blog අඩවිය - සිංහල බ්ලොග් | Powered by Blogger

Design by Anders NorenUp ↑