Sunday, September 21, 2014

කාලෙකින් බ්ලොගේ පැත්තේ ගොඩවුනා

ඔන්න ඉතින් කාලෙකින් ආයතේ බ්ලොගේ පැත්තේ ලොග් වුනා. මටත් බ්ලොග් එකක් තියෙනවා කියලා මතක් වුන නිසායි ආයෙත් ගොඩවැදිලා යන්න ආවේ. හැබැයි නිකන්ම නෙමෙයි...


වීඩියෝ ටියුටෝරියල් ටිකක් හදන්න හිතාගෙන ඉන්නේ. හොදම මොකක් ගැන වීඩියෝ ටියුටෝරියල් සීරිස් එකක් යන එකද කියලා වෝට් කරලා යන්න.


වීඩියෝ ටියුටෝරියල් සීරීස් එකකට ගැලපෙන්නේ කුමක්ද?
 
pollcode.com free polls

Categories:

0 දෙනෙක් මොනවා හරි කියලා:

Post a Comment

Copyright © ළහිරුගේ සිංහල Blog අඩවිය - සිංහල බ්ලොග් | Powered by Blogger

Design by Anders NorenUp ↑