Tuesday, November 4, 2014

හැමදාම සිංදු කියන්නේ බාත්රූම් එකේද?

හැමදාම සිංදු කියන්නේ බාත්රූම් එකේද?
ටැලන්ට් එකට තැනක් නැද්ද? තමන්ගේ හැකියාවට නියම තැන හිමිකරගන්න...
අම්මා දොරට ගහලා කෑගහන්න එපා ළමයෝ කියලා කියන්නේ නැති තැනකට යන්න (වෙන බාත්රූම් එකකට නෙමෙයි)
වේදිකාව තමන්ගේම කරගන්න....

ඉන්ද්‍රචාපා, සෙන්ටිග්‍රේඩ්ස් සිංදු කියන වේදිකාව උඩ තමන්ගේ සිංදුවක් කියන්න.
හැකියාව මුළු ලංකාවට පෙන්නන්න.

Categories:

1 comment:

  1. Webhoster.pk is providing suitable Web Hosting in Pakistan and fulfill your needs according to your requirements , We are Best comapny of Web Hosting Pakistan and offering so many plans like Budget Web Hosting - Business Web Hosting - Reseller Web Hosting - Vps Hosting - Dedicated Server Hosting choose the plan according to your requirement and get benefit from us.

    ReplyDelete

Copyright © ළහිරුගේ සිංහල Blog අඩවිය - සිංහල බ්ලොග් | Powered by Blogger

Design by Anders NorenUp ↑