Monday, November 3, 2014

PHP Instant search with JQuery, ඉක්මන් පහසු සර්ච් එකක් හදන විදිය

අළුත් ටියුටෝරියල් ගේන්නං කියලා කිව්ව නිසා ටියුටෝරියල් ටිකක් ගේන්න වෙනවානේ. බය වෙන්න එපා සබ්ජෙක්ට් එක මාරු වුනා කියලා. PHP Extra එකක් විදියට අද ටියුටෝරියල් එකක් ගෙනාවා. ඉන්ස්ටන්ට් සර්ච් එකක්.
Instant කියන්නේ මේ Instant නෙමෙයි

 කොහොමත් හැමදාම කියවන කියවිල්ල එපා වෙලා ඇති කියලා හිතෙනවා
කෝකටත් කියලා පොඩ්ඩක් කියවලාම ඉන්නං. ඉතින් වීඩියෝ එකේ ReadBlog.me ගැන කිව්වාට සයිට් එක බලන්න ගියෝතින් සයිට් එකක් නෑ කියලා කියයි. පොඩ්ඩක් දවසකට අපි සයිට් එක අයින් කලා. තවම ඩිවලප්මන්ට් එකේ තියෙන නිසා එලියට දාන එක එච්චරම හරි නැහැ වගේ දැනුනා. කොහොම නමුත් අපේ කම්පැනි නෙට්වර්ක් එකේ ඉන්න කෙනෙක්ටනම් ඔන්න රිංගාගන්න පුළුවන්.

මම හිතන්නේ තුන් හතර දෙනෙක් මේ වෙද්දී බ්ලොග් එකේ කොමන්ට් ආතල් එකට අල කරලා තිබුනා. කොහොම නමුත් බ්ලොග් එකයි බ්ලොග් සිංඩිකේටර් එකයි දෙකම එනවා ඉක්මනින්ම. අපේ ටීම් එකේ කට්ටිය මේ දවස් වල ස්ක්‍රිප්ට් කීපයක් නිසා හිර වෙලා ඉන්නේ. ඒක නිසා වැඩිපුර කාලයක් යොදවන්න වෙන්නේ නැහැ ඒ ප්‍රෙජක්ට් එකට. 

කොහොම නමුත් බ්ලොග් සිංඩියේ beta වර්ශන් එකක් මාසයක් ඇතුලත අපි රිලීස් කරනවා. ඉතින් බුක්මාක් කරගෙන එහෙම ලෑස්ති වෙලා ඉන්න.

ඒ වගේම හොද ආරංචියක් වගේම නරක ආරංචියකුත් කියන්න තියෙනවා. හොද ආරංචිය තමා ඔන්න අපි Hosting plans වල ගණන් Halloween එකට අඩුකලා. Reseller Pre Orders 50%කින් ඩිස්කවුන්ට් වැටෙනවා කියලා තමා ආරංචිය. ;)

ඉතින් ඩිස්කවුන්ට් එක ගන්න ගියාම පොඩිම පොඩි අවුලක් තියෙනවා. ඒක තමා අපි මේ දවස් වල අපේ Billing system එක අළුත් කරනවා. බොහෝවිට මාස 4ක් ඇතුලත අළුත්ම දෙයක් වෙයි. ඒක පැත්තක තියලා Billing system එක අළුත් කරන නිසා අපේ Website එකෙන් Order කරන්න විදියක් නැහැ. ඕඩර් කරනවානම් manually Facebook පේජ් එකට වගේ මැසේජ් එකක් දාලා, නැතිනම් +94 75 68 40 663 වගේ ලස්සන කෙල්ලෙක් ආන්සර් නොකරන නම්බර් එකකට කෝල් එකක් දාලා කථා කරලා වැඩේ කරගන්න පුළුවන්.

ඒ වගේම කියන්න ඕනේ ඉතින් අපි ලඟදිම අළුත් දේවල් ටිකක් ගේනවා වගේම අපේ කණ්ඩායමට අළුතින් කීපදෙනෙක් එකතුවුනා. කස්ටිය සෙට් වෙලා වැඩේ දෙන්න යන්නේ... 

Kungfu Panda ටොක්කක් ඇනලා කීවා Enough Talk Lets Fight කියලා. ඔන්න එහෙමනම් ටියුටෝරියල් එක.




Categories:

2 comments:

  1. Best web hosting companies. Reviews, rates, statistics of top hosting companies.
    Find best hosting company at HostingCompaniesz.com

    ReplyDelete
  2. Webhoster.pk is providing suitable Web Hosting in Pakistan and fulfill your needs according to your requirements , We are Best comapny of Web Hosting Pakistan and offering so many plans like Budget Web Hosting - Business Web Hosting - Reseller Web Hosting - Vps Hosting - Dedicated Server Hosting choose the plan according to your requirement and get benefit from us.

    ReplyDelete

Copyright © ළහිරුගේ සිංහල Blog අඩවිය - සිංහල බ්ලොග් | Powered by Blogger

Design by Anders NorenUp ↑