Wednesday, April 29, 2015

Online ජොබ් එකක් හොයාගන්න මෙන්න මග


ඔන්න ඒ පාර මමත් PTC අරවා මේවා ලියනවා කියලා දුවන්න ලෑස්ති වෙන්න එපා. මේ කියන්නේ හරියට පඩියක් ලැබෙන ජොබ් එකක් කොහොමද ඔන්ලයින්ම හොයාගන්නේ කියලා.

දැන් ඕකට කීයක් විතර යනවද කියන එකත් ගැටළුවක් නේ ! සතයක්වත් වියදම් වෙන්නේ නැහැ. මේ සේවාව eezpal අපි ලබාදෙන්නේ නොමිලයේ. ඔව් සම්පූර්ණයෙන්ම නොමිලයේ.

Categories:

Saturday, April 18, 2015

මෙදා දොහේ ඕං ගං තුලානේ නටන කෙලි සෙල්ලං Online ගේන්නයි මේ සූදානම.


මෙදා දොහේ ඕං ගං තුලානේ නටන කෙලි සෙල්ලං Online ගේන්නයි මේ සූදානම.
ඇහැට කනට පේන ඇත්තියන්ට මෙදා පොටේ අවුරුදු කුමාරි වෙලා බරටම තෑගි දිනාගන්න පුළුවන්.

ඇයි ඒ විතරක් ද? ඇස් පේන්නේ නැතිව ගිහින් අලියාට ඇහැ තියන්ටත් පුළුවන් ඕං එහෙනම්.
තව ඉතින් ජන කවි කියලා, කැට දාලා, සැඟවුනු අමුත්තා හොයලා, කණා මුට්ටි බිදලා, පැපොල් ගෙඩියේ ඇට ගණන් කරලා වගේ එකී මෙකී නොකී සෙල්ලං එක්ක ලිස්සන ගහේ නැගලා කොඩියත් අරගෙන

අත පිරෙන්න හිත පිරෙන්න තෑගිත් අරගෙන යන්න පුළුවන් eezpal අපේ Online අවුරුදු උළෙල දිහාට ගොඩ වැදුනෝතින් ඕන්න.
මේ එන 20 වෙනිදා උදේ 8යි 47ට යෙදෙන සුභ මොහොතින් උතුරු දිශාව බලාගෙන අවුරුදු උත්සවේට ගොඩ වැදුනානම් ඕං හෙනම්...

---------------------------------------------------------
වැඩි විස්තර අහගන්ට දර්ශණ ව සම්බන්ධ කොරගන්ට පුළුවන් මේ උන්දැලාට.
ඒ විතරක් නෙමෙයි, එදාට හරි හරියට Online වෑර්ලස් එකකුත් සූදානම් කොරලයි තියෙන්න ඕං එහෙනම්.

Categories:

Friday, April 3, 2015

මෝඩයාගේ දවසේ ඔබත් මේවාට ඇන්දුනා ද?



ලොව පුරා ආයතන තමන්ගේ අප්‍රේල් විහිළු අන්තර්ජාලයට වගේම පුවත් පත් හරහා පවා නිකුත් කර තිබුනා. මේ ඒවායින් තෝරාගත් කීපයක්. eezpal අපිත් විහිළුවක් නොවන විහිළුවක් නිකුත් කර තිබුනත් හැම දෙනාම ඒ විහිළුවක් පමණක් යැයි සිතා තිබුනා. ඒ cPanel සර්වර් එකක් මුලින්ම මිලදී ගැනීමේදී IMAFOOL යන කූපන් එක භාවිතා කිරීමෙන් එය නොමිලේ ලබාගත හැකි යැයි සඳහන් කිරීම. කෙසේ නමුත් IMAFOOL යන කේතය මගින් සැබැවින්ම cPanel 15GiBRAM/1TB HDD සර්වර් එකක් අවුරුද්දක කාලයක් නොමිලේ ලබාගැනීමේ හැකියාව ලබාදී තිබුනා.


Categories:

Copyright © ළහිරුගේ සිංහල Blog අඩවිය - සිංහල බ්ලොග් | Powered by Blogger

Design by Anders NorenUp ↑