Monday, August 3, 2015

මැල්වෙයාර් බැල්ම හෙලා ඇන්ඩ්‍රොයිඩ් වෙත කොදුරනවා. අපි ඉතින් ඉල්ලාගෙන බලෙන් අපිව හැක් වෙනවා !!!


මේ දවස් දෙක තුනේ දන්න අදුරන කීප දෙනෙක්ගේම Android device වල මැල්වෙයාර් එකක් පැතිරෙන්න පටන් අරගෙන. අතිශයින්ම කාර්යබහුල කාල සීමාවක් ගෙවෙන්නේ. බ්ලොග් එකේ පෝස්ට් එකක් දාන්නේ මාස ගානකින්. සිංදුවක් අහගෙන අපේ VPS Reseller theme extension එක ලිය ලිය ඉද්දී IRC එකෙන් සද්ද දාන්න පටන් ගත්තා.

ඒ පැත්තට ගොඩ වුන වෙලාවක ගිය සාකච්ඡාවක සාරාංශය තමයි මේ.

Copyright © ළහිරුගේ සිංහල Blog අඩවිය - සිංහල බ්ලොග් | Powered by Blogger

Design by Anders NorenUp ↑