Monday, August 3, 2015

මැල්වෙයාර් බැල්ම හෙලා ඇන්ඩ්‍රොයිඩ් වෙත කොදුරනවා. අපි ඉතින් ඉල්ලාගෙන බලෙන් අපිව හැක් වෙනවා !!!


මේ දවස් දෙක තුනේ දන්න අදුරන කීප දෙනෙක්ගේම Android device වල මැල්වෙයාර් එකක් පැතිරෙන්න පටන් අරගෙන. අතිශයින්ම කාර්යබහුල කාල සීමාවක් ගෙවෙන්නේ. බ්ලොග් එකේ පෝස්ට් එකක් දාන්නේ මාස ගානකින්. සිංදුවක් අහගෙන අපේ VPS Reseller theme extension එක ලිය ලිය ඉද්දී IRC එකෙන් සද්ද දාන්න පටන් ගත්තා.

ඒ පැත්තට ගොඩ වුන වෙලාවක ගිය සාකච්ඡාවක සාරාංශය තමයි මේ.


ඔය ඇන්ඩ්‍රොයිඩ් උපාංගයට ඇතුලත් කරන ඇප්ලිකේෂන් ගැන දැනුවත් ද?

නැතිනම් උඩ බලාගෙන Accept කරනවා ද?

පලවෙනියට තියෙන්නේ බොහෝම දෙනෙක් භාවිතා කරන Selfie ඇප් එකක්. බලන්න ඉල්ලුම් කරලා තියෙන දේවල්.

Device & app history - සෙල්ෆි ගහන්න උපාංගය හා එහි අඩංගු මෘදුකාංග ගැන විස්තර මොකට ද?
Identity - අවශ්‍ය නැති වුනත් උපකල්පනය කරමු ඇප් එක අදාල ඩිවයිස් එක අදුරගන්න මේක භාවිතා කරනව කියල.
Location - Geo-Tagging භාවිතා කරන අයට නම් හොදයි. නමුත් ඩිවයිස් එක නොදැනුවත්වම ට්‍රැක් කරන්න පුළුවන්.
Photo/Media Files - අවශ්‍යයි.
Camera - සෙල්ෆි ගහන නිසා අවශ්‍යයි කියල උපකල්පනය කරමු.
Wifi & Device ID/Call - මේවා අවශ්‍ය වෙන්නේ ඇයි කියලා බලන්න මට ඇප් එක භාවිතා කරන්න බැරිවුනා.

නමුත් මේ ඇප්එකේ ඉල්ලන පර්මිෂන් සාධාරණයි කියලා හිතන්න පුළුවන්.

නමුත් දෙවැනි රූපය බලන්න. High-Powered Flashlight

මේකෙන් වෙන්නේ ජංගම දුරකථන ෆ්ලෑෂරය විදුලි පන්දමක් වගේ භාවිතා කරන්න පුළුවන් වීමක්.

නමුත් බලන්න ඉල්ලුම් කරල තියෙන පර්මිෂන්.
Device & App history
Location
Photo/Media Files
Wi-Fi
Device & Call ID

ඉහත කියන එක සේවාවක් වත් මේ ඇප් එකට අවශ්‍ය නැහැ Camera ඇක්සෙස් හැරෙන්න.

හිතලා බලන්න, හැක් වෙනවා ද? හැක් කරගන්නවා ද කියල.

18 comments:

  1. අපි ඔය මොන මගුලක්වත් බලන්නෙ නැතුව ඇක්සෙප්ට් කරන එකනෙ කරන්නෙ. :-)

    ReplyDelete
    Replies
    1. ඕවා විතරයි නෙමෙයි ඉතින්. ඇයි ෆේස්බුක් ඇප්

      Delete
  2. බහුතර ඇප් එකකම ඔය ටික තියනවනේ . ඔක ඩිෆොල්ට් අහන ටිකද දන්නෙ නැහැ .

    ReplyDelete
    Replies
    1. නැහැ. ඇප්ලිකේෂන් එක ඩිවලප් කරන කෙනාට පුළුවන් අහන්න උවමනා සහ නැති ඒවා තෝරාගන්න. මේවා ඩිෆෝල්ට් අහන ඒවා නෙමෙයි. ඇප්ලිකේෂන් තියෙනවා කිසිම පර්මිෂන් එකක් අවශ්‍ය නොවන ඒවාත් (සරලම වර්ගයේ)

      Delete
  3. ලංකාවේ කෙල්ලොන්ට කොල්ලොන්ට fitness ගැන දැනගන්න, කියවන්න මෙන්න අලුත්ම බ්ලොග් පිටුව projectfitnesslife.blogspot.com
    තමන්ට කැමති විදියට ඇග හදාගන්න, bodybuilding ගැන ඔබ නොදත් දේ, yoga තුලින් මානසික හා කායික සුවය ලබා ගන්න ආකාරය, සතුටින් සිටීමට උපදෙස්, motivation, ලස්සන picures, how to loose weight , කෙට්ටු වීම තව දුරටත් ප්‍රශ්නයක් නෙවෙයි, ශරීරයට හිතකර ආහාර සහ ආහාර රටා, supplements, ගැන දිනපතා ඔබගේ දැනුම වැඩි දියුණු කරගන්න. පිවිසෙන්න. අප හා රැදෙන්න.

    ReplyDelete
  4. ලංකාවේ කෙල්ලොන්ට කොල්ලොන්ට fitness ගැන දැනගන්න, කියවන්න මෙන්න අලුත්ම බ්ලොග් පිටුව projectfitnesslife.blogspot.com
    තමන්ට කැමති විදියට ඇග හදාගන්න, bodybuilding ගැන ඔබ නොදත් දේ, yoga තුලින් මානසික හා කායික සුවය ලබා ගන්න ආකාරය, සතුටින් සිටීමට උපදෙස්, motivation, ලස්සන picures, how to loose weight , කෙට්ටු වීම තව දුරටත් ප්‍රශ්නයක් නෙවෙයි, ශරීරයට හිතකර ආහාර සහ ආහාර රටා, supplements, ගැන දිනපතා ඔබගේ දැනුම වැඩි දියුණු කරගන්න. පිවිසෙන්න. අප හා රැදෙන්න.

    ReplyDelete
  5. Web Designing http://www.webeyelanka.com

    ReplyDelete
  6. Apenuth yamak igena ganna
    topinfotechnet.blogspot.com

    ReplyDelete
  7. Webhoster.pk is providing suitable Web Hosting in Pakistan and fulfill your needs according to your requirements , We are Best comapny of Web Hosting Pakistan and offering so many plans like Budget Web Hosting - Business Web Hosting - Reseller Web Hosting - Vps Hosting - Dedicated Server Hosting choose the plan according to your requirement and get benefit from us.

    ReplyDelete


  8. රහසිගතව හමුවී විනෝද වීමට කැමති යුවතියක් වේ නම් මා අමතන්න. මම ශාන් පෙරේරා ඉන්නෙ නුගේගොඩ. මට වයස 26. උස 5'8" සාමාන්‍ය පෙනුමක් තියෙන්නෙ. ඔයා හොයන්නෙ හොදින් විනෝද වීමට නම් මම තමයි ඔයාට හරියන කෙනා. 100% රහසිගත ඇසුරකට පමණි. ඔබේ නම් ගම් විස්තර කිසි දෙයක් මට දැනගන්න ඕනි නැහැ. ඔයාගෙ වයස මට ප්‍රශ්ණයක් නෙවෙයි. පූර්ණ රහස්‍ය භාවය සුරකිමි. මගෙ ෆොටෝස් බලන්න කැමති නම් මට කෝල් / මැසේජ් කරන්න. වයිබර්, වට්ස් ඇප්, ඉමෝ ඉන්නව මම.

    (+94) 772404715 ශාන් පෙරේරා (26) Shan Perera
    ප්ලීස් ගර්ල්ස් ල විතරක් කතා කරන්න...බෝයිස් ල කතා කරල මට කරදර කරන්න එපා. කෝල්ස් නැතුව SMS විතරක් එවන අයට මම රිප්ල්යි කරන්නෙ නැහැ.


    ReplyDelete
  9. KMPlayer ඒක භාවිතා කරනවනං මෙන්න මේ සොෆ්ට්වෙයා ඒකත් පාවිච්චි කරන්න, මේකෙන් පුලුවන් KMPlayer ඒකේ තියෙන අැඩ් සම්පූර්ණයෙන්ම අයින් කරන්න..
    Size : 145Kb
    screenshot : goo.gl/RSCEtz
    Download link : goo.gl/YWltcD

    Thank you

    ReplyDelete
  10. What are these irrelevant comments?!@#&

    ReplyDelete
  11. hammo kavadavath balana ekakya meka thank you saho...
    https://softwaresinhalen4u.blogspot.com/

    ReplyDelete

Copyright © ළහිරුගේ සිංහල Blog අඩවිය - සිංහල බ්ලොග් | Powered by Blogger

Design by Anders NorenUp ↑